Filtrar por gênero

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

7930 - Sydney's suburban train network shutdown for two days with a strike: News Flash 20 November - හෙට රාත්‍රියේ ආරම්භ වෙන වැඩවර්ජනය නිසා සිඩ්නි දුම්රිය සේවය දින දෙකක් නවතී: News Flash නොවැ 20
0:00 / 0:00
1x
  • 7930 - Sydney's suburban train network shutdown for two days with a strike: News Flash 20 November - හෙට රාත්‍රියේ ආරම්භ වෙන වැඩවර්ජනය නිසා සිඩ්නි දුම්රිය සේවය දින දෙකක් නවතී: News Flash නොවැ 20

    Australian news in Sinhala, foreign and sports news in brief - listen, SBS Sinhala radio news on Wednesday 20 November 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2024 නොවැම්බර් 20 වන බදාදා SBS සිංහල News Flash

    Wed, 20 Nov 2024 - 05min
  • 7929 - Migrant women workers have experienced workplace sexual harassment: Explainer 19 November - සංක්‍රමණික කාන්තා ශ්‍රමිකයින් වැඩිපිරිසක් ලිංගික හිංසනයේ ගොදුරක් වෙලා: කාලීන විග්‍රහය නොවැ 19

    A new national survey has revealed more than half ((51%)) of the migrant women workers interviewed have experienced workplace sexual harassment but were afraid to report it. Unions New South Wales interviewed more than 3,300 ((3,388)) women of migrant backgrounds - mostly women on temporary visas ((83%)). Seventy-five percent of those women say they didn't report the incidents, as they feared retribution. Listen to the SBS Sinhala explainer for more information. - සංක්‍රමණික කාන්තා ශ්‍රමිකයින් යොදාගෙන සිදුකරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ අදාල සමීක්ෂණයට ලක් වූවන්ගෙන් අඩකට වඩා එනම් 51% පමණ ඔවුන්ගේ රැකියා ස්ථානයේදී ලිංගික හිරිහැරවලට මුහුණ දී ඇති නමුත් එම සිදිධීන් වාර්තා කිරීමට බිය වී ඇති බවයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

    Tue, 19 Nov 2024 - 08min
  • 7928 - The Coalition confirmed it will oppose the government's plan to cap international students: News Flash 19 Nov - ඕස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන් සීමා කිරීමේ ආන්ඩුවේ සැලැස්මට විපක්ෂය විරුද්ධ වෙයි: News Flash නොවැ 19

    Australian news in Sinhala, foreign and sports news in brief. Listen, Tuesday 19 November SBS Sinhala radio news flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 නොවැම්බර් 19 වැනි අඟහරුවාදා SBS සිංහල News Flash

    Tue, 19 Nov 2024 - 05min
  • 7927 - We know the limits of the power given to us, says president Anura: SL news 19 Nov - අපට දුන්න බලයේ සීමා මායිම් අපි හොඳට දන්නවා, ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් නොවැ 19

    SBS Sinhala reporter and senior journalist Mr. Manoj Udatiyawala presents today's latest news highlights from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

    Tue, 19 Nov 2024 - 14min
  • 7926 - New laws for immigration detention centres aim to stamp out 'prison-like' culture - ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථාන සඳහා වන නීති ළඟදීම වෙනස් වෙයි

    The policy announcement follows a report in April which flagged serious concerns over safety and care at one immigration detention centre. - ඕස්ට්‍රේලියාව මගින් පාලනය වන එක් සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථානයක ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ බරපතල කනස්සල්ල පළ කළ වාර්තාවකින් පසුව ඕස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගෙන තිබේ.

    Tue, 19 Nov 2024 - 05min
Mostrar mais episódios